tag:blogger.com,1999:blog-2871437728488667691.post5956440120848403728..comments2022-03-02T11:47:40.024-08:00Comments on අ-වේලාව: ජනතාවට එරෙහි ව ජනතාව ! (රෝහලින් එහා ගිය අලි ලෙඩක්)Dushan Jecobhttp://www.blogger.com/profile/09710357606063224039noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2871437728488667691.post-77578249707562382332014-04-14T21:22:08.737-07:002014-04-14T21:22:08.737-07:00පට්ට ඇත්ත ! අපි හැම වේලාවෙ ම වගේ මහා සතුරෙක් ව එළි...පට්ට ඇත්ත ! අපි හැම වේලාවෙ ම වගේ මහා සතුරෙක් ව එළියෙන් හොයනවා. ඒ අතරේ අපි ත්‍රළ ම ඊට වඩා පට්ට සතුරෙක් ඉන්න බවයි මට දැනෙන්නේ. අන්තිමේ දි මේ එළියේ සතුරා ජයගත්තත්, ඒකේ කිසි ම තේරුමක් නැහැ. Dushan Jecobhttps://www.blogger.com/profile/09710357606063224039noreply@blogger.comtag:blogger.com,1999:blog-2871437728488667691.post-62797941263424275002014-04-14T21:10:16.124-07:002014-04-14T21:10:16.124-07:00මේ ගැන ආණ්ඩුව වගකිව යුතු බවට කොහෙත් ම විවාදයක් නෑ....මේ ගැන ආණ්ඩුව වගකිව යුතු බවට කොහෙත් ම විවාදයක් නෑ. ඒත් අනිත් පැත්තෙන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොන ම තත්වයක් යටතේ වුණත් 'ධූරාවලියක්' ගොඩ නගා ගැනීම, පෝෂණය කිරීම, පවත්වා ගෙන යාම වාසියක් වෙන්නේ මර්දකයා ට; පාලකයා ට. මගේ ක්ෂණික යෝජනාව අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් මම හිතන්නේ අපි මොකක් ම හරි ක්‍රමයක් හොයාගන්න ඕන වැඩ කරන ජනතාව එකිනෙකා අතර ගැටුම් ඇති කරන උපක්‍රමය පරාජය කරන්නDushan Jecobhttps://www.blogger.com/profile/09710357606063224039noreply@blogger.comtag:blogger.com,1999:blog-2871437728488667691.post-66332776426111472702014-04-04T01:43:17.746-07:002014-04-04T01:43:17.746-07:00වෙබ් සයිට් එකක දැක්කා ලංකාවේ ඇමරිකන් තානාපති කියලා...වෙබ් සයිට් එකක දැක්කා ලංකාවේ ඇමරිකන් තානාපති කියලා තියෙනවා.. 'Don't blame US resolution for long-standing divisions in Sri Lanka. Sadly, those divisions existed long before any UN resolutions." කියලා. බලාගෙන ගියාම අපේ රටේ බෙදිල්ලේ තරම පේනවා දොස්තර - හෙදි වලියෙන්ම.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-2871437728488667691.post-25711182198619658032014-04-03T23:48:31.505-07:002014-04-03T23:48:31.505-07:00හෙද සේවයත් පවුල් සෞඛ්‍ය සේවයත් කියන්නෙ දෙකක්. ඔබ ය...හෙද සේවයත් පවුල් සෞඛ්‍ය සේවයත් කියන්නෙ දෙකක්. ඔබ යෝජනා කරන විසඳුම හොඳයි කියල මම නං හිතන්නෙ නෑ. හෙදියක් කියන්නෙ අවුරුදු තුනක නිෂ්පාදනයක්. පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවාගැනීම කරන්නෙ ඊට අඩු සුදුසුකම් මත. මේ ඔක්කෝටම මුල තමයි ප්‍රශ්නයක් නැතිව තියන තැනක් වෙනස් කරල අලුත් ප්‍රශ්නයක් ඇතිකල ආණ්ඩුව නැත්තං තීරණ ගන්නා උදවිය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com